අන්තර් විශ්වවිද්යාල ශිෂ්ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්ය ක්රියාකාරීන් 08 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (18) පැවති කැලණිය සරසවි සිසු විරෝධතාවක් අතරතුර ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්ය ප්රකාශකවරයා සඳහන් කළා.
එහිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට සුළු තුවාල සිදු වූ බව පොලිස් මාධ්ය ප්රකාශකවරයා පවසනවා.
මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ, ශිෂ්ය මර්දනයට හා ආණ්ඩුවේ ක්රියාකලාපයට එරෙහිවයි.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…