file
කැලණිය , තොරණ හන්දිය වනවාසල පාරෙහි නිවසක තාවකාලිකව පදිංචිව සිටි වයස අවුරුදු 09 ක ගැහැණු දරුවෙකු සහ අවුරුදු 13 ක මානසික ආබාධයකින් පෙලෙන පිරිමි දරුවෙකු කෲරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් දරුවන්ගේ මව අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (17) මෙලෙස අත්අඩංගුවට පත්වූ සැකකාරිය වසය අවුරුදු 26 ක් වූ වනවාසල, තොරණ හන්දිය, කැලණිය ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.
සැකකාරිය රැකියාවට ගොස් නිවසට පැමිණෙන තෙක් දරුවන් දෙදෙනා ඉතා අනාරක්ෂිත ලෙස කාමරයක රඳවා තබා යෑම , දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ පෝෂණය සම්බන්ධයෙන් සොයා නොබැලීම හේතුවෙන් දරුවන්ගේ අනාරක්ෂිතභාවය මත දරුවන් කෲරත්වයට පත් කිරීමේ වරදට කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.
දරුවන් දෙදෙනා ආරක්ෂාව හා රැකවරණය සඳහා පොලිස් භාරයට ගෙන ඇත.
සැකකාර කාන්තාව අද (18) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…