පවතින විදුලි ගාස්තුව 27% කින් අඩුකිරීමේ හැකියාවක් පවතින බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.
ඒ මහතා මේ බව පැවසුවේ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
ජූලි මස පළමු වනදා සිට විදුලි ගාස්තුව 3% කින් අඩු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජනා කර ඇති බවත් එහෙත් හැකියාව තිබියදී වැරදි දත්ත මත පිහිටා ජනතාව මුලා කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
විස්තර සහිත විඩියෝව පහතින්,
මේ සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම නිකුත් කළ නිවේදනය පහතින්,
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…