ගලගෙදර නගරයේදී හතරලියද්ද සිට මහනුවර දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගය හරහා ගමන් කළ පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුවුණා.
ඊයේ (17) රාත්‍රියේ සිදුවූ අනතුරින් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා ගලගෙදර රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 57 ක්වූ පොහොලියද්ද , ගලගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
ගලගෙදර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…