2023 මැයි මස පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත මෙතෙක් ජාතික හැඳුනුම්පත ලබා ගැනීම සඳහා ඉල්ලුම්පත් ඉදිරිපත් කර නොමැති සිසුන් තම ජාතික හැඳුනුම්පත ලබා ගැනීම සඳහා කඩිනමින් ඉල්ලුම් කරන ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත් තමා ඉගෙනුම ලබන විදුහලේ විදුහල්පති මගින් හෝ ස්ථිර පදිංචි කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී මගින් සහතික කර, අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත කඩිනමින් යොමු කළ යුතුයි.
ඉල්ලුම්පත් යොමු කර ඇති නමුත් මේ වන තෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය ලැබී නොමැති අයදුම්කරුවන් සිටී නම් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ දුරකථන අංක 011 5226100, 011 5226126 මගින් විමසීම් කළ හැක.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…