දේශීය

BREAKING NEWS- පූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියෝ අපවත් වෙති

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියෝ අපවත් වූහ.

උන්වහන්සේ මාතර , දොඩම්පහල නම් ගම්මානයේ 1939 දෙසැම්බර් මස 20 වනදා එදිරිවීර පටබැඳිගේ මිසිනෝනා උපාසිකා මාතාවට සහ එදිරවීර පටබැඳිගේ සරණේරිස් සිල්වා පියාණන්ට දාව උපත ලැබීය.

1950 වර්ෂයේ නොවැම්බර් 25 දී කුඩාවැල්ල වාලූකාරාමයේදී උන්වහන්සේ උතුම් පැවිදි දිවියට ඇතුළත් විය.

අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහානාහිමියන්ගේ අපවත්වීමෙන්, 2021 ජූලි 20 වනදා අග්ගමහ පණ්ඩිත දොඩම්පහල චන්දසිරි මහානායක හිමියන් මහානායක ධූරයට පත්විය.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

20 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

20 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago