file
වෛද්‍ය පීඨ සිසුන් විසින් පැවැත්වූ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලිසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
විරෝධතාව අද සවස ආරම්භ කළේ, කොළඹ, විහාරමහා දේවි උද්‍යානය ඉදිරිපිටින්.
අද (16) පස්වරුවේ කොළඹ හෝර්ටන් පෙදෙස අසල දී මෙම ජල ප්‍රහාරය එල්ල කර තිබේ.
“නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය වනසන වෛද්‍ය උපාධි කඩ ගෙන ඒමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරදවමු” යන්න තේමා කර ගනිමින් විරෝධතාවය පැවැත්වුණා.
මෙලෙස විරෝධතාවයේ නිරත වුණේ, සබරගමුව, මොරටුව, රජරට යන වෛද්‍ය පීඨවල සිසුන් පිරිසක්.
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…