ප්‍රවීන නර්තන ශිල්පිනි පද්මිණී දහනායක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
දශක ගණනාවක් පුරා මෙරට නර්තන ක්ෂේත්‍රයට සහ නර්තනය හදාරන දරු පරපුර වෙනුවෙන් ගෞරවණීය මෙහෙවරක් ඉටු කළ පද්මිණී දහනායක මහත්මීය මිය යන විට 82 වන වියෙහි පසුවුණා.
ඇය නර්තනය පිළිබඳ ගුරුවරියක් මෙන්ම රාජ්‍ය සම්මාන ලාහීනියක් ද වනවා.



