file
මාතර අකුරැස්ස ඇතුළු ප්‍රදේශ කිහිපයක තවදුරටත් සුළු ගංවතුර තත්වයක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
පිටබැද්දර, කොටපොළ සහ ඉහළ ප්‍රදේශවලට ඇදහැලුණ අධික වර්ෂාව හේතුවෙන් අකුරුස්ස,අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ ආදී ප්‍රදේශවලට තවදුරටත් මෙම සුළු ගංවතුර තත්වය ඇතිව තිබේ.
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…