අද අලුයම පරයනාලන්කුලම් , නිලියාමොටෙයි ප්‍රදේශයේ නිවසක් තුල කාන්තාවක් වෙඩි තබා ඝාතනය කර සැකකරු වෙඩි තබාගෙන මියගොස් තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 26 හැවිරිදි නිලියාමොටෙයි , පුවරසන්කුලම් ප්‍රදේශයේ පදිංචි තරුණියකි.
මියගොස් ඇති සැකකරු වයස අවුරුදු 24ක් වූ නිලියාමොටෙයි ප්‍රදේශයේ තරුණයෙකි.
මියගිය කාන්තාව විවාහවීමට පෙර සැකකාර තරුණයා සමග තිබූ ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව අනාවරණය වී තිබේ.
ඝාතනයට ලක්වූ තරුණිය තම සැමියා සහ දරුවා සමග නිලියාමොටෙයි ප්‍රදේශයේ පදිංචිව සිට ඇත.
පරයනාලන්කුලම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…