file
ගොඩනැගිලලකින් බිමට වැටී මියගිය 16 හැවිරිදි කළුතර පාසල් සිසුවියට අවසන්වරට දුරකථන ඇමතුම ලබාගෙන ඇත්තේ ඇය හෝටලය වෙතට කැඳවාගෙව ගිය යෙහෙළිය විසින් බව අනාවරණය වී ඇත.
අදළ දුරකථන ඇමතුමෙන් පසු කෝපයට පත් සිසුවිය හෝටලයේ පස්වන මහලෙන් බිමට පැන ඇති බව පොලිසිය පවසනවා.
අවසන් දුරකතන ඇමතුම ගත් තරුණිය නොයෙකුත් විනය විරෝධි ක්‍රියාවන්වලට සම්බන්ධ තැනැත්තියක් බව විමර්ශන වලදී හෙළි වී ඇත.
19 හැවිරිදි එම සැකකාරිනිය මේ වන විටත් බන්ධනාගාර ගත කර තිබේ.
මියගිය සිසුවිය 19 හැවිරිදි තරුණිය සහ ඔහුගේ පෙම්වතා විසින් හෝටලය වෙත කැඳවාගෙන ගොස් 29 හැවිරිදි ප්‍රධාන සැකකරු වෙත භාරදී පසුව පිටව ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…