Thursday, July 23, 2026
Homeදේශීය16 හැවිරිදි කළුතර පාසල් සිසුවිය අවසන් ගමන් යයි

16 හැවිරිදි කළුතර පාසල් සිසුවිය අවසන් ගමන් යයි

කළුතර නගරයේ දී ගොඩනැගිල්ලකින් ඇද වැටී මිය ගිය 16 හැවිරිදි පාසල් සිසුවිය වන ටිහාර නිර්මාණි නිශ්ශංක සිල්වා සිසුවියගේ අවසන් කටයුතු කළුතර ඇටවිල පොදු සුසාන භූමියේ දී සිදු විය.

ඇයගේ කළුතර නාගොඩ පිහිටි නිවසේ තැන්පත් කර තිබූ දේහය ආගමික වතාවත්වලින් අනතුරුව විශාල පිරිසකගේ දුක් සෝ සුසුම් මැද අවසන් කටයුතු සිදුවන ආකාරය දැක ගන්නට ලැබුණා.

file
READ:   කොටුවේදී දුම්රියක් පීලි පනී: දුම්රිය ප්‍රමාදයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්