Thursday, July 30, 2026
Homeදේශීයඩෙංගු මඩින්න කඩිනම් පියවර ගැනේ..

ඩෙංගු මඩින්න කඩිනම් පියවර ගැනේ..

ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීමට කඩිනමින් පියවර ගන්නැයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව ජනාධිපති ලේකම්වරයා විසින් සියලු ප්‍රධාන ලේකම්වරු දැනුවත් කර ඇත.

මේ සඳහා හමුදාව සහ පොලිසියේ උපරිම සහය ලබා ගැනීමට නියමිත බව වාර්තා වෙනවා.

READ:   ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්