file
ශ්‍රී ලංකාව සහ සංචාරක බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (09) පැවැති පළමු විස්සයි විස්ස තරගය කඩුලු 06 කින් ජය ගැනිමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමත් වුණා.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 06 ක් දැවී ලකණු 145 ක් රැස් කළා.
එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් H. Samarawickrama ලකුණු 45 ක්, Chamari Athapaththu ලකුණු 38 ක් වශයෙන් ලබා ගත්තා.
ලකුණු 146 ක ඉලක්කයක් හබා යෑම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කාන්තා කණ්ඩායම කඩුලු 04 ක් පමණක් දැවී තරඟයේ අවසන් පන්දුවාරයේ පන්දුවක් ඉතිරිව තිබියදී සිය ඉලක්කය පසුකර ගියා.
බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රිඩා කළ N.SULTANA නොදැවී ලකුණු 75 ක් රැස් කළා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…