ජනාධිපති ව්ලැඩ්මිර් පූටින් ඝාතනය කිරීමට තැත් කරමින්, යුක්‍රේනය විසින් එවනු ලැබූ බවට සැක කරන ඩ්‍රෝන යානා 02ක් බිඳ හෙලූ බව රුසියාව පවසනවා.
විදෙස් මාධ්‍ය පවසන්නේ, ක්‍රෙම්ලීනය ඉලක්ක කර එම ඩ්‍රෝන යානා එවා ඇති බවයි.
ඊයේ (02) රාත්‍රියේ මෙම ඩ්‍රෝන යානා දෙක බිම හෙලූ බව රුසියාව නිවේදනය කළා.
කෙසේවෙතත් යුක්‍රේනය කියා සිටියේ, ඩ්‍රෝන ප්‍රහාරයට තමන්ගේ සම්බන්ධයක් නොමැති බවයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…
අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…
ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බියෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති…
ලෝක වනාන්තර දිනයට සමගාමීව වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන්…