මේ වසර තුළ පුහුණුවට විදේශගත වූ විශේෂඥ වෛද්යවරු 67ක් යළි මෙරටට පැමිණ නොමැති බව සෞඛ්ය අමාත්යාංශය පවසනවා.
සෞඛ්ය අමාත්යාංශය සමග ගිවිසුමකට එළැඹීමෙන් අනතුරුව ඔවුන් විදෙස්ගතව ඇති බව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.
මේ අතර පුහුණුව සඳහා විදෙස්ගත වූ වෛද්යවරුන් 400 කට ආසන්න සංඛ්යාවක් මෙතෙක් දිවයිනට පැමිණි නොමැති බව ද සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසනවා.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…