වෙරළබඩ පොලිස් වසමේ ඉඟුරුකඩේ හන්දිය ආසන්නයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
ඉදිකරමින් පවතින අධිවේගී මාර්ගයේ ගබඩාවක දේපල සොරකම් කිරීම සඳහා ගබඩාවට ඇතුළුවීමට උත්සහ කළ පිරිසක් එම ස්ථානයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි නිලධාරියාගේ ගිනි අවිය උදුරාගැනීමට තැත් කිරීමේ දී ආරක්ෂක අංශ නිලධාරියා විසින් ඊයේ (01) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුකර තිබේ.
මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් 05 දෙනෙකු හා කාන්තාවන් 04 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතළත් කර ඇත.
තුවාලකරුවන් වයස අවුරුදු 18,43 ත් අතර අය වන බවත් තුවාලකාරියන් වයස අවුරුදු 34 හා 62 අතර බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි කාරිනියන් බවත් පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වෙරළබඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
අදාළ විඩියෝ දර්ශන පහතින් දැක්වේ,
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…