ඉතිහාසයේ නොවූ විරූ ආර්ථික අර්බුදයක සටහන් මත සමරන කම්කරු දිනයේ දී අප සිටි තත්වයට වඩා හොඳ තත්වයක් ලඟා කර ගැනීමට කම්කරු දිනයේ දී අදිටන් කර ගත යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය කම්කරු දින පණිවිඩයෙන් දැනුම් දෙනවා.
කිසිදු ගිවිසුමක් හමුවේ වැඩකරන ජනතා අයිතීන් නොසලකා හැරීමට කටයුතු නොකරන බව ඒ මහතා පවසනවා.
දිනූ අයිතීන් සුරකිමින් මව්බිම ගොඩනගන්නට මෙවර ලෝක කම්කරු දිනයේදී අප අදිටන් කර ගත යුතු බව අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.
අගමැතිවරයා නිකුත් කළ කම්කරු දින පණිවිඩය පහතින්,



