නේපාලයේ ප්‍රබල භූ කම්පන දෙකක් සිදුව තිබෙනවා.
මෙහි පළමු භූ කම්නය රික්ටර් මාපාංක 4.8 ක ප්‍රබලත්වයකින් යුතුව වාර්තා වූ බව විදෙස් මාධ්‍ය පවසනවා.
රික්ටර් මාපාංක 5.9ක ප්‍රබලත්වයෙන් යුක්ත දෙවන භූ කම්පනය හටගෙන ඇත්තේ පළමු භූ කම්පනයෙන් පැය දෙකකට පසුවයි.
නේපාලයේ ප්‍රදේශ රැසකට මෙම භූ කම්නයන් දැනී ඇති අතර ජීවිත හා දේපල හානි පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තා වී නැහැ.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…