මාරවිල දිසා අධිකරණයේ සේප්පුවක තිබූ රුපියල් ලක්ෂ 22 කට අධික මුදලක් අතුරුදන් වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය පවසනවා.
අධිකරණයේ ලිපිකාරියක් හා ලිපිකරුවෙකු එලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
අධිකරණ රෙජිස්ටාර්වරිය කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකින් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…