දේශීය

කරන්නාගොඩට එරෙහි අමෙරිකා තහනම අලි සබ්‍රි ප්‍රතික්ෂේප කරයි

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ෆීලීට් වසන්ත කරන්නාගොඩට අමෙරිකාවට ඇතුළු වීම වළක්වමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ගත් තීරණය පිළිබඳ කණගාටුව පළ කරන බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි පවසනවා.

මේ අතර චෝදනා ද ප්‍රතික්ෂේප කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනියට දැනුම් දුන් බව ද අමාත්‍යවරයා පවසනවා.

නාවික හමුදාපති ලෙස කටයුතු කළ සමයේ මානව හිමිකම් උල්ලංඝණය කළ බව පවසමින් වසන්ත කරන්නාගොඩට සහ ඔහුගේ බිරිඳ වන ශ්‍රිමති අශෝකා කරන්නාගොඩට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කර ඇතැයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අද(27) උදෑසන නිවේදනය කළා.

Recent Posts

නන්දා මාලිනිය නිහඬ කළ හඬ | රටක් ශෝක වන දින තුනක්

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…

6 days ago

ගොවියා සවි බල ගන්වන. සිලෝන් ග්‍රින් ලයිෆ් ප්ලාන්ටේෂන් “ජාතික ගොවි පවුර” ව්‍යාපෘතිය මොනරාගලින් අරඹයි

ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…

6 days ago

රටේ තීරණාත්මක සිද්ධියක් යන වෙලාවේ ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් කැපී පෙනෙන ලිපියක්..!

උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…

1 week ago

පනත් කෙටුම්පත් දෙකකට කථානායකගේ සහතිකය

සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…

1 week ago

අසත්‍ය LTTE පුහුණු කඳවුරු තොරතුරු සමාජ මාධ්‍යට මුදාහළ පුද්ගලයෙකු අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…

1 week ago