පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ වන අලි මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කරන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තම්න්තුව නිවේදනය කරයි.
මේ වසර ආරම්භයේ සිට මේ මස 25 වැනි දා දක්වා වන අලි මරණ 144ක් වාර්තා වී තිබෙනවා.
ඉන් වෙඩි තැබීම්, විදුලිසැර වැදීම් සහ හක්කපටස් වැනි මිනිසුන් මැදිහත් වීමෙන් සිදු වූ වන අලි මරණ සංඛ්‍යාව 67ක් බව වනජීවි සංරක්ෂණ දෙපාර්තම්න්තුව පවසනවා.
මිනිසුන් මැදිහත් වීමෙන් සිදු වූ වන අලි මරණ ගණන 2022 වසරේ පළමු මාස 4ට සාපේක්ෂව මේ වසරේ 4% කින් වර්ධනය වී තිබෙනවා.
මේ වසරේ අදාළ කාල සීමාව තුළ වන අලි පහරදීම් හේතුවෙන් රටට අහිමි වූ පුද්ගල මරණ සංඛ්‍යාව 36ක්.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…