ශ්‍රී ලංකාවට එරෙහිව තවත් ශතකයක් වාර්තා කිරීමට අයර්ලන්ත කණ්ඩායමේ කර්ටිස් කැම්පර් සමත්ව තිබෙනවා.
ඒ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තයය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේදී. එම තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කරන අයර්ලන්ත කණ්ඩායම මේ වන විට කඩුලු 06ක් දැවී ලකුණු 467ක් ලබා ගෙන සිටිනවා.
පෝල් ස්ටර්ලින් අයර්ලන්තය වෙනුවෙන් අද පළමු ශතකය වාර්තා කළා. එය ඔහුගේ මංගල ටෙස්ට් ශතකය වෙනවා.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…
ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා…
ටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මාතර සහ…
"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි"…
මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…