Monday, July 27, 2026
Homeදේශීයශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වන උපසම්පදා විනය කර්ම මහෝත්සවය ජූලි...

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වන උපසම්පදා විනය කර්ම මහෝත්සවය ජූලි 21 වනදා ඇරඹේ

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වන උපසම්පදා විනය කර්ම මහෝත්සවය ජූලි 21 වනදා සිට 27 දක්වා සුදු ගඟ උදකුක්ඛේප සීමා මාලකයේ දී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

එහිදී සාමණේර භික්ෂුන් වහන්සේ 200 නමකට උපසම්පදාව හිමිවනු ඇති.

උත්සවයේ සමාරම්භක අවස්ථාව සඳහා සාම්ප්‍රදායානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභගී වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

READ:   හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම අභාවප්‍රාප්ත වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්