දේශීය

ඉෂාරාගේ ලිංගික අල්ලස් චෝදනාව ගැන වහාම පරික්ෂණයක් පවත්වන්න – ITN සභාපති

ස්වාධීන රූපවාහිනි ආයනයේ (ITN) ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස සේවය කළ ඉෂාරා දේවේන්ද්‍ර සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් පවත්වන ලෙස ITN සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

ආයතනයේ ඉහළ නිලධාරීන්ගේ ලිංගික අල්ලස් බලපෑම මත තමන් සිය රැකියාවෙන් ඉවත් වීමට තීරණය කළ බව ඉෂාරා දේවේන්ද්‍ර සමාජ මාධ්‍ය තුළ සටහනක් තබමින් පසුගියදා ප්‍රකාශ කර තිබුණා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට තමන් නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව ITN සභපතිවරයා ටුවිටර් පණිවිඩයක් තබමින් ප්‍රකාශ කර ඇත.

Recent Posts

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

19 hours ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

20 hours ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

2 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

2 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

4 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

4 days ago