උප්පැන්න සහතිකයක් නොමැති වීම නිසා ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට නොහැකි වූ පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ වැඩසටහනක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.
ඒ අනුව මෙතෙක් ජාතික හැඳුනුම්පතක් ලබා නොගත් වයස අවුරුදු 40 ඉක්ම වූ පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ඉල්ලුම් පත්‍රය සමඟ නම, උපන් දිනය සහතික කළ හැකි ලිඛිත සාක්ෂි ලෙස දරුවන්ගේ උප්පැන්න සහතික, පාසල හැරයාමේ සහතිකය, වැඩිහිටි හැදුනුම්පත්, වලංගු ගමන් බලපත්‍රය වැනි ලියවිලි ඉදිරිපත් කර ජාතික හැදුනුම්පතක් ලබා ලබාගැනීමේ හැකියාව ඇත.
වයස අවුරුදු 40 නොයික්ම වූ උප්පැන්න සහතිකයක් නොමැති අයට ඉල්ලුම් පත්‍රය සමඟ දරුකමට හදා ගැනීමේ සහතිකය සහ අදාළ ලියවිලි ඉදිරිපත් කර හැඳුනුම්පතක් ලබාගැනීමේ හැකියාව ඇත.
එම නිවේදනය සහ අයදුම්පත් පත්‍රය පහතින් දැක්වේ.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…