Sunday, March 29, 2026
Homeදේශීයපාසල්වලට 2 ශ්‍රේණියේ සිට 11 දක්වා ළමුන් ඇතුළත් කර ගැනීම ගැන නිවේදනයක්

පාසල්වලට 2 ශ්‍රේණියේ සිට 11 දක්වා ළමුන් ඇතුළත් කර ගැනීම ගැන නිවේදනයක්

පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා (6 ශ්‍රේණිය හැර) පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් අදාළ අයදුම්පත් පාසල්වලට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු ය.

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛන අනුව පවතින පුරප්පාඩුවලට සිසුන් තෝරා ගැනීම සඳහා පාසල් මගින් අවශ්‍ය පියවර ගනු ඇත.

එබැවින් ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මින් ඉදිරියට ලිපි නිකුත් කරනු නොලැබේ.

:අධ්‍යාපන අමාත්‍යාංශය

READ:   වෘත්තියේ අභිමානය ගැන නීතිඥ සංගමයෙන් අධිකරණ ඇමතිට ලිපියක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්