ඊයේ (20) උදෑසන අහංගම නගරයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි විදෙස් ජාතිකයෙකු මාර්ගයේ කොන්ක්‍රීට් කාණුවකට වැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ විදෙස් ජාතිකයා ප්‍රතිකාර සඳහා හබරාදූව රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ඔහු මියගිය බව වෛද්‍යවරුන් පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 30 ක් වන ස්පාඤ්ඤ ජාතිකයෙකි. ඔහු අහංගම ප්‍රදේශයේ හෝටලයක් තුළ රැදී සිට ඇත.
අහංගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…