අද (20)දෙමුහුන් සූර්යග්‍රහණයක් සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා.
ඔහු සඳහන් කළේ, අද පෙරවරු 7.04 ට ආරම්භ වන සූර්යග්‍රහණය දහවල් 12.29 ට අවසන් වන බවයි.
නමුත් මෙම සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවාසීන්ට සහ ලෝකයේ බොහෝ රටවලට දැක ගැනීමේ හැකියාවක් නොමැති බව මහාචාර්ය චන්දන ජයරත්න සඳහන් කළා.
දෙමුහුන් සූර්යග්‍රහණ ඉතා දුර්ලභ බව ඔහු පවසනවා.
අවසන් දෙමුහුන් සූර්යග්‍රහණය මීට වසර 10කට පමණ පෙර සිදු වී ඇති බව මහාචාර්ය චන්දන ජයරත්න වැඩිදුරටත් සඳහන් කළා.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…