අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ අත්හැර දමන ලද චන්ද්‍රිකාවක කොටසක් අද (20) දිනය තළ පෘථිවියට කඩා වැටීමට නියමිත බව නාසා ආයතනය දැනුම් දෙනවා.
රාත්තල් 600ක බරින් යුතු රෙසී චන්ද්‍රිකාව අද උදෑසන 07.00 පමණ වන විට පෘථිවි කක්ෂයට ඇතුළු වී එහි ගිනි ගෙන දැවුණු කොටස් පෘථිවියට පතිතවීමට ඉඩකඩ පවතින බවයි නාසා ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
චන්ද්‍රිකාවේ කොටස් කඩාවැටිය හැකි නිශ්චිත පෘථිවි ප්‍රදේශයන් පිළිබඳ තොරතුරු නසා ආයතනය ප්‍රකාශ කර නැහැ.
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…