Sunday, September 13, 2026
Homeදේශීයකොරියානු ජනප්‍රිය ගායක මූන් බින් අභිරහස් ලෙස මියයයි

කොරියානු ජනප්‍රිය ගායක මූන් බින් අභිරහස් ලෙස මියයයි

ජනප්‍රිය දකුණු කොරියානු පොප් ගායකයෙකු වන මූන් බින් මියගොස් තිබෙනවා.

සොල් අගනුවර පිහිටි ඔහුගේ නිවස තුළ දී ඔහු මියගොස් සිටිය බව පොලීසිය පවසනවා.

මූන්ගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මියයන විට ඔහු 25 වන වියෙහි පසුවුණා.

ඇස්ට්‍රෝ සංගීත කණ්ඩායමට සමඟ එක්වීමට පෙර සිට මූන් බින් නළුවෙකු මෙන්ම නිරූපණ ශිල්පියෙකු ලෙසද කටයුතු කර තිබුණා.

READ:   හොන්ඩුරාස්හි හිටපු ජනපති ආර්යාවට වසර 14ක සිර දඬුවමක් නියම කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්