ගාලුමුවදොර පරිශ්‍රයේ දේශපාලන රැස්වීම් පැවැත්වීම තහනම් කර ඇති බවට තමන් දැන නොසිටි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
තහනම් කරත් නැතත් ගොල්ෆේස් එක පිරෙන්න ජනතාව ගෙන්න කිසිඳු දේශපාලන පක්ෂයකට දැන් හැකියාවක් නැති බවයි හිටපු ජනාධිපති වරයා පැවසුවේ.
මෙහිදී අදහසක් දැක්වූ හිටපු ජනාධිපතිවරයා.
ගෝල්ෆේස් එක ඉතිං.. මන්දා මට ඒ ගැන නම් ආරංචියක් නැ ඉතිං ගෝල්ෆේස් එක නිදහසේ මිනිස්සු ඇවිදින තැනනේ ඔතන. කව්ද තහනම් කෙරුවේ.
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…