Thursday, September 10, 2026
Homeදේශීයගෝල්ෆේස් තහනම් කරලා කියලා මම දැනන් වුන් නැහැ - මෛත්‍රීපාල

ගෝල්ෆේස් තහනම් කරලා කියලා මම දැනන් වුන් නැහැ – මෛත්‍රීපාල

ගාලුමුවදොර පරිශ්‍රයේ දේශපාලන රැස්වීම් පැවැත්වීම තහනම් කර ඇති බවට තමන් දැන නොසිටි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

තහනම් කරත් නැතත් ගොල්ෆේස් එක පිරෙන්න ජනතාව ගෙන්න කිසිඳු දේශපාලන පක්ෂයකට දැන් හැකියාවක් නැති බවයි හිටපු ජනාධිපති වරයා පැවසුවේ.

මෙහිදී අදහසක් දැක්වූ හිටපු ජනාධිපතිවරයා.

ගෝල්ෆේස් එක ඉතිං.. මන්දා මට ඒ ගැන නම් ආරංචියක් නැ ඉතිං ගෝල්ෆේස් එක නිදහසේ මිනිස්සු ඇවිදින තැනනේ ඔතන. කව්ද තහනම් කෙරුවේ.

READ:   සජබය සර්වපාක්ෂික සමුළුවට සහභාගීවීමට තීරණය කරයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්