තමන් අනතුරට ලක් වන විට ගමන් ගත් කැබ් රථය සුඛෝපබෝගී කැබ් රථයක් ලෙස සමහර මාධ්‍ය විසින් වාර්තා කර තිබුණද, කැබ් රථ යනු සුඛෝපබෝගී ඒවා නොවන බව රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.
අනතුරට ලක් වීමෙන් පසු අද (18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
තමන් පාවිච්චි කරන්නේ සුඛෝපබෝගී නොවන ඉඩම් වාහන කණ්ඩයට අයිති රථයක් බව අමාත්‍යවරයා පවසනවා.
ආරක්ෂක බඳ පටිය පැළඳ සිටිය නිසා තම ජීවිතය බේරුණු බව අමාත්‍යවරයා පැවසුවා.
රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා ගමන් ගන් රථය මාර්ගයෙන් පිටතට පැන ලිස්සායෑමෙන් පසුගියදා අනතුරක් සිදුවුණා.
වෛද්‍යවරුන් තමාට විවේක ගැනීම සඳහා දින අවශ්‍ය බව ප්‍රකාශ කර තිබුන ද විවේකයට වඩා සියලු දෙනා වැඩ කළයුතු කාලයක් පැමිණ ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…