ශ්‍රී ලංකාවේ නවක වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ IPL තරඟාවලියේ චෙන්නායි සුපර් කින්ග් සහභාගි වූ තරඟයකදී තීරණාත්මක අවසන් පන්දුවාරය යොමු කරමින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ජයග්‍රාහණය හිමි කර දීමට සමත්ව තිබෙනවා.
මතීෂ ගේ මෙම දස්කම පිළිබඳව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ මෙන්ම ඉන්දීය ප්‍රිමියර් තරඟාවලියේ සුපිරි ක්‍රීඩකයන් අතර වැඩි කතාබහට ලක්ව තිබෙනවා.
අවසන් පන්දුවාරය තුළ රෝයල් චැලෙන්ජර් බැංගලෝර් කණ්ඩායමට ජයග්‍රාහණය සදහා ලකුණු 19 ක් අවශ්‍යව තිබිය දී පන්දුවාරය ක්‍රියාත්මක කළ මතීෂ් පතිරණ ප්‍රතිවාදී බැංගලෝර් කණ්ඩායමේ ජයග්‍රාහණයේ බලාපොරොත්තු සුනුවිසුණු කර දැමුවා.
ඒ අවසන් පන්දුවාරය තුළ කඩුල්ලක් ද ලබා ගනිමින්.
එහිදී මතීෂ සිය පන්දුවරයේදී බැංගලෝර් කණ්ඩායමට ලබා දුන්නේ ලකුණු 10 ක් පමණයි.
ඉන්දීය සුපිරි ක්‍රීඩක චෙන්නායි සුපර් කින්ග් කණ්ඩායමේ මහේන්ද්‍ර සිං දෝනි විසින් මතීෂ පතිරණ අවසන් පන්දුවාරය සඳහා කැඳවා තිබුණා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…