දේශීය

තල්දෙන කඳවුරෙන් පැන්න 6 දෙනෙක් කොටුවෙයි

බදුල්ල තල්දෙන පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැනගිය රැඳවියන් 6 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව සිදුකළ මෙහෙයුමකින් ඊයේ (17) පෙරවරුවේ රැඳවියන් දෙදෙනෙක් සහ ඊයේ පස්වරුවේ දී තවත් රැඳවියන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

බදුල්ල තල්දෙන පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 09 දෙනෙකු ඊයේ (17) උදෑසන පැනගොස් තිබුණා. අනෙක් රැඳවියන් තිදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

35 mins ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

24 hours ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago