දුම්රිය හා බස් මගීන් සඳහා ප්‍රවේශ පත්‍රය වෙනුවට QR කේතයක් හඳුන්වා දීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
මේ වසර තුළදී එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරිමට බලාපොරාත්තුවන බව අමාත්‍යවරයා සඳහන් කරයි.
මේ හේතුවෙන් නව තාක්ෂණය ඇතුළත්ව QR ක්‍රමයක් හරහා ප්‍රවේශ පත්‍රය මගීන්ට ලබා ගැනීමේ ක්‍රමවේදයක් ඇති කරන බව අමාත්‍යවරයා පවසනවා.
ඇතැම් බස් රියැදුරන් සහ කොන්දොස්තරවරුන් දිනය අවසානයේ ප්‍රවේශ පත්‍රවල මුදල් ඩිපෝ වෙත ලබා නොදෙන බවත් දුම්රිය තුළද එය සිදුවන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන අනාවරණය කළා.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…