උත්සව සමයේ රාජකාරින් සඳහා විශේෂ කණ්ඩායම් යොදවා ඇති අතර නිවාඩු දිනවල ඇතුළුව අවශ්‍ය අවස්ථාවල රාත්‍රි කාලයේ ද අධිකාරියේ නිලධාරීන් රාජකාරින් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
උත්සව සමයේ වැඩිමිලට භාණ්ඩ අලෙවි කිරීම , තොග සඟවා තබා ගැනීම හා විකිණීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු වැරදි සිදුකළ වෙළෙදුන් 1500 කට ආසන්න ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වැටලීම් සිදු කර තිබේ.
ඉදිරි දිනයන්හිදි ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන අතර මෙහිදි බිත්තර පිළිබඳව ද වැඩි අවධානනයක් යොමු කරන ලෙස ද සියලු නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
ඊයේ ( 09) කුරුණෑගල, හල්මිල්ලවැව සහ කඩිගමුව යන ප්‍රදේශවල බිත්තර ගොවිපොළවල් පරික්ෂා කිරීමේදි වැටලීම් සිදු කිරීම සඳහා නිලධාරීන් කටයුතු කළ අතර ඉදිරි දිනයන්හීද තවදුරටත් වෙලදපළ වැටලීම්වලට සමගාවීම විශේෂයෙන්ම බිත්තර ගොවිපලවල් ද වැටලීම් සඳහා විමර්ශන සදහා නිලධාරින් යොමු කර ඇත.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…