ඇල්ල පුංච් සිරීපාදය නැරඹීමට ගොස් නැවත එමින් සිටි රුසියන් ජාතිකයකු මරණයට පත්ව තිබෙනවා.
ඔහු සිය බිරිඳ සහ දරුවා ද සමඟ ත්‍රීරෝද රථයකින් එමින් සිටිය දී ඇතිවූ හදිසි රෝගාබාධ තත්වයක් හේතුවෙන් මිය ගොස් ඇත.
මෙලස මියගොස් ඇත්තේ ඇලෙක්සැන්ඩර් නම් 37 හැවරිදි රුසියන් ජාතික එක් දරු පියෙකි.
ඔහු පසුගිය 03 වනදා සංචාරයක් සඳහා මෙරටට පැමිණ තිබේ.
මිය ගිය තැනැත්තා අධික රැධිර පීඩනය සදහා ඖෂධ ලබාගන්නා පුද්ගලයෙක් බවත් මරණය ගැන සැකයක් නොමැති බවත් ඔහුගේ බිරිඳ පොලිසියට පවසා ඇත.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…