රත්නපුර ප්‍රදේශයේ මාර්ගයක කුණු කානුවක් තුළ සැකකටයුතු ලෙස මියගිය පුද්ගල මළසිරුරක් හමුව තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ රත්නපුර ගොරොක්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 62ක් වන පුද්ගලයෙකි.
මරණයට පත් පුද්ගලයා තනිව නිවසක ජීවත් වන මත්පැන් පානය සඳහා ඇබ්බැහි වී සිටි පුද්ගලයෙකු බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
කෙසේවෙතත් ඔහුගේ මරණය හදිසි මරණයක්ද නැතහොත් ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් රත්නපුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…