පුලස්තිගම ප්‍රදේශයේ බිරිඳක විසින් පිහියකින් ඇන සිය සැමියා ඝාතනය කර තිබෙනවා.
බිරිඳ විසින් පපු ප්‍රදේශයට පිහියෙන් ඇනීමෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 29 ක වන පුද්ගලයෙකි.
ඔවුන් දෙදෙනා අතර ඊයේ (09) දහවල් කාලයේ සිට බැන වැදීම් පහරදීගැනිම් සිදුව ඇති අතර ඊයේ පස්වරුවේ නිවස තුළ දී මෙම ඝාතනය සිදුව තිබෙනවා.
ඝාතනය සිදු කළ බිරිඳ ද තුවාල සහිතව පුලස්තිගම රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…