අලෙවි කිරීමට සූදානම් කර සිටි නුසුදුසු ආහාර තිබූ පානදුර නගරයේ වෙළඳසැල් 10කට නඩු පැවරීමට පානදුර සෞඛ්ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කර තිබෙනවා.
එළඹෙන උත්සව සමයේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් සිදුකළ විශේෂ වැටලීමකදී ආහාරයට ගැනීමට නුසුදුසු අමු මස්, මාළු, පිසූ ආහාර, අපිරිසිදු ආහාර නිශ්පාදන සහ ලේබල් රෙගුලාසි උල්ලංඝනය කළ නිෂ්පාදන රැසක් හමු වූ බව වාර්තා වෙනවා.
පානදුර නගරයේ එවැනි වෙළඳසැල් 10 කට සෞඛ්ය නිලධාරි කාර්යාලය විසින් නඩු පැවරු බවත් තවත් වෙළඳසැල් හතරක නිෂ්පාදන පුළුස්සා විනාශ කිරීමට කටයුතු කළ බවත් වෙළඳසැල් 29කට අවවාද කර ඇති බවත් සඳහන්.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…