ලොතරැයි මණ්ඩලය ඉතිහාසයේ ප්‍රථම වතාවට රුපියල් බිලියන 3 ක ලාභයක් වාර්තා කිරීමට හැකි වූ බව ජාතික ලොතරැයි මණ්ඩලය සභාපති අජිත් ගුණරත්න මහතා පවසනවා.
කෝවිඩ් වසංගතය හමුවේ රට තුළ උද්ගත වූ ආර්ථික සහ දේශපාලන අභියෝග හමුවේ රටේ පෞද්ගලික හා රාජ්‍ය අංශ දැඩි බලපෑමට ලක්ව තිබූ අවධියක, ජාතක ලොතරැයි මණ්ඩලය තම අරමුණු මන කළමණාකාරිත්වයකින් යුතුව ඉටුකරගත් බව ඒ මහතා පැවසුවා.
පසුගියදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ උත්සවයකට සහභාගි වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…