හතරවෙනි සැරේටත් පඩිය කැපෙනවා, සාධණීය විසඳුමක් දෙනවානම් උසස් පෙළ ප්‍රශ්න පත්‍ර බලනවා – මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක
ආණ්ඩුවෙන් සාධනීය විසඳුමක් ලැබෙන ඕනෑම අවස්ථාවක වෘත්තීය ක්‍රියාමාර්ගවලින් ඉවත්වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක පවසනවා.
ඔහු සඳහන් කරන්නේ ඉදිරි දින කිහිපය වනවිට මේ අසාධාරණ බදු ක්‍රමය නිසා හතරවෙනි වරටත් වැටුප් කප්පාදුවට ලක්වන බවයි.
එම නිසා බොහෝ පීඩනයෙන් සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තවදුරටත් රට හැර යාමේ සූදානමකින් සිටින බව මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක අනාවරණය කරයි.
එබැවින් මේ ගැටලුව සඳහා මැදිහත් වී රජයෙන් සාධනීය විසඳුමක් ලැබෙන ඕනෑම මොහොතක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලින් බැහැරව උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගැයීම් කටයුතුවලට සහභාගි වීමට සූදානම් බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක වැඩිදුරටත් පවසනවා.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…