ඉකුත් වසරේ අප්රේල් 09 ඇරඹි උද්ඝෝෂණ මාලාවට වසරක් සපිරීම නිමිත්තෙන් විශේෂ වැඩසටහනක් අද (09) සවස 2.00ට ශ්රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිතව ඇත.
ආර්ථික,සමාජ, දේශපාලන සහ සංස්කෘතික අනාගතය වෙනුවෙන් අත්යවශ්ය ප්රතිසංස්කරණ පිළිබඳව ඉදිරි පරම්පරාව දැනුවත් කිරීම සඳහා මෙම වැඩසටහන පවත්වන බව ප්රතිසංස්කරණ සඳහා වූ සංවිධාන එකමුතුව පවසනවා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…