ගල්ඔය දුම්රිය ස්ථානයෙන් පස්වරු 12.00 ට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ අංක 4790 දරණ මිශ්‍ර දුම්රිය අද දින දහවල් ගල්ඔය හා කන්තලේ දුම්රිය ස්ථාන අතර ,අග්බෝපුර උප දුම්රිය ස්ථානය ආසන්නයේ දී පිලී පැනීමකට ලක්ව ඇත.
පාර්සල් ප්‍රවාහනය කරන මැදිරියක් හා තවත් එක් මැදිරියක් පිලී පැනීමකට ලක්ව ඇති අතර, නියාමක තිරිංග මැදිරිය මෙම පීලී පැනීම හරහා පෙරලී ඇත.
එම දුම්රියේ ප්‍රධාන නියාමක හා උප නියාමක ඇතුලු කිහිප දෙනෙකු තුවාල ලබා මේ වන විට රෝහල් ගත කර ඇත.
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…
වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…
Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…