Thursday, March 26, 2026
Homeදේශීයශාරුක් ඛාන් සතුටු කළ කොල්කටා නයිට් රයිඩර්ස්

ශාරුක් ඛාන් සතුටු කළ කොල්කටා නයිට් රයිඩර්ස්

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායම සමග ඊයේ(06) පැවති තරගය ලකුණු 81කින් ජය ගැනීමට ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන්ගේ හිමිකාරිත්වය දරන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කොල්කටා නයිට් රයිඩර්ස් පිල නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 204ක් රැස්කර ගැනීමට සමත් විය.

අනතුරුව පිටියට පැමිණි රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 4කදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 123ක් පමණි.

READ:   වි.ජ.මු ලොකුබණ්ඩාර වෙනුවෙන් ජනපති, අගමැති සොව පළ කරති
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්