වැටුප් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුලික කරගෙන සමෘද්ධි නිලධාරින් අද (06) දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරතවෙනවා.
සමෘද්ධි දෙපාර්තමේන්තුවේ බැංකු, ප්‍රජාමූල සමිතිවල කටයුතු කරන සමෘද්ධි නිලධාරින් සඳහා ලබා දෙන සොච්චම් දිරි දීමනාව වැඩි කරන ලෙස ඔවුන් රජයට බල කර සිටිනවා.
සමෘද්ධි බැංකු පද්ධතිය මේම වසර වන විට මිලියන ගණනින් ලාභ ලබන තත්වයට පත්ව තිබුනත් සමෘද්ධි සේවකයන්ගේ වැටුප් ඇතුළු නොවිසඳුණු ගැටළු සඳහා මෙතෙක් විසඳුම් ලබාදීමට රජය අසමත්ව ඇති බව සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහ සංගම් සහ කාර්යාල නිලධාරී සංගමය පවසනවා.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…