දේමෝදර ආරක්කු නවයේ පාලම පුරාවිද්‍යා උරුමයක් ලෙස නම් කිරීමට තීරණය කර ඇති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පවසනවා.
ඒ අනුව දේමෝදර ආරක්කු පාලමේ සංරක්ෂණ කටයුතු ආරම්භ කරීමට නියමිත බව ඒ මහතා පවසා තිබේ.
දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට දිනාගත් දෙමෝදර ආරුක්කු නවයේ පාලම, ඇල්ල සහ දේමෝදර දුම්රිය පොළවල් අතර මැද පිහිටා ඇත. 1921 දී පමණ ජී.ඒ. අප්පුහාමි නම් වැලිමඩ, කැප්පෙටිපොළ ප්‍රදේශයේ විසූ අයකුගේ මූලිකත්වයෙන් එම පාලම ඉදිකර ඇති බව සඳහන් වේ.
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…