කන්තාකවකට අතවර කිරීමේ චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමට ඕස්ට්‍රේලියානු අධිකරණය තීරණය කර තිබෙනවා.
සිඩ්නිහි ඩව්නිං සෙන්ටර් අධිකරණයේදී ධනුෂ්කට එරෙහි නඩුව අද (06) යළි කැඳවූ අවස්ථාවේදී සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් එම තීරණය ගෙන ඇති බව වාර්තා වෙනවා.
31 හැවිරිදි වියෙහි පසුවන ධනුෂ්ක ගුණතිලක මේ වන විට ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 02ක මුදල් ඇප මත නිදහස් කර සිටිනවා.
ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව යළි අප්‍රේල් 27වනදා කැඳවීමට නියමිතයි.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…